Wednesday, October 28, 2009

To Whome It May Concern..

මම කැමතියි...
උත්තර නැති ප්‍රශ්න වලට,
ඔප්පු කරන්න බැරි තර්ක වලට,
තේරුම් ගන්න බැරි චරිත වලට,
තව...
මම කැමතියි...
කෙළින් කතා කරන අහිංසක උඹට.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. උත්තර නැති ප්‍රශ්න වලට;
    ඔප්පු කරන්න බැරි තර්ක වලට;
    තේරුම් ගන්න බැරි චරිත වලට;
    කැමතියි කී නුඹ

    මාව තේරුම් ගත් දාට......

    අද ඔබ දකින
    අහිංසක මම......

    අසරණ වේවි.

    ReplyDelete