Sunday, November 29, 2009

දේශන....

තත්පර මිනිත්තු ගත වේවි....
මිනිත්තු පැය ගෙවිල යාවි....
ඈනුමක්වත් ඇරගන්න බැරුව,
මම මුල්ම පෝලිමේ ලතවේවි......

2 comments:

  1. තප්පර මිනිත්තු ගත වේවි,
    දවස්, සති හා මාස ඉන්පසුව...
    මාස හයකින් පසුව exam ඒවි
    උත්තර ලියා ගන්ඩ බැරුව
    මම ඈනුම් අරීවි...

    නොදකින් පැය දෙකක් මොනව ලියන්ඩද?
    හැමදාම වගේ මෙදා පාරත් මට හිතේවි....

    ReplyDelete