Sunday, October 25, 2009

රාත්‍රිය....

රාත්‍රිය නවතින්න..
මාව වැළඳගෙන මගේ ළඟින්ම..
අලුත් දවසක,
පරණ ප්‍රශ්නම අරන් එන,
ඒ කාලකණ්නි හිරු එළියට
එපා වැටෙන්නට දෙන්න..

6 comments:

  1. පලවෙනි blog 1ට
    මගේ සුභ පැතුම්

    ReplyDelete
  2. ඔබේ නිසදැස,
    කෙටිය...........
    සුන්දරය.........
    කාව්යමය සංවේදී බවකින් යුක්තය.........
    එනමුදු මිතුරිය,,
    අරුණැල්ලේ නැගෙන හිරු එළිය...
    ප්‍රශ්නයත් සමග ඔබව වෙලාගෙන සිටි රාත්‍රියව පන්නා දමා
    ඔබේ පරණ ප්‍රශ්නයට විසදුමක් රැගෙන එනු ඇත.........
    එන්න පියනගන්න අරුණොදය රැගෙන එන ලස්සන හෙට දවසට.........

    ReplyDelete
  3. හිරුගෙ උනුසුම සමග
    පොර බදා පෙර ලෙසම
    විසුම් නැති පැන ගොන්න
    තුරුලු කර සැනසෙන්න..,
    අලුත් හිරු සමග එන
    නව එලිය විද ගන්න..!

    ReplyDelete
  4. පලවෙනි blog එකට ම්ලයගෙන් සුභ පතුම් !!

    ReplyDelete
  5. ලස්සනයි..
    හරිම චූටී...
    හැබැයි ලොකූ දෙයක් කියන්න හදනව..
    හරියට උඹ වගේමයි...!

    ReplyDelete