මම කැමතියි...
උත්තර නැති ප්‍රශ්න වලට,
ඔප්පු කරන්න බැරි තර්ක වලට,
තේරුම් ගන්න බැරි චරිත වලට,
තව...
මම කැමතියි...
කෙළින් කතා කරන අහිංසක උඹට.
Wednesday, October 28, 2009
Tuesday, October 27, 2009
Sunday, October 25, 2009
රාත්‍රිය....
රාත්‍රිය නවතින්න..
මාව වැළඳගෙන මගේ ළඟින්ම..
අලුත් දවසක,
පරණ ප්‍රශ්නම අරන් එන,
ඒ කාලකණ්නි හිරු එළියට
එපා වැටෙන්නට දෙන්න..
මාව වැළඳගෙන මගේ ළඟින්ම..
අලුත් දවසක,
පරණ ප්‍රශ්නම අරන් එන,
ඒ කාලකණ්නි හිරු එළියට
එපා වැටෙන්නට දෙන්න..
Subscribe to:
Comments (Atom)